Lions club of Kochchikade proudly sponsoring the tree planting by donating 9,000 plants for the district

Lions Club of Kochchikade is getting ready for a Tree planting campaign
August 29, 2020
Lions club of Kochchikade together with Lions club of Wayamba Golden Gateway and Wennappuwa MPCS Organized a Blood Donation Camp
September 6, 2020

14 Lions Club of Wayamba Region of The International Association of Lions Clubs District 306B1 welcomed District Governor Al Haj Razeek on 04.09.2020 at Mahawewa. In Celebrating the event, the district Tree Planting event was commenced by the district Governor by planting a Ceylon Iron Tree at Our Lady of Perpetual Home at Mahawewa. Lions club of Kochchikade proudly sponsoring the tree planting by donating 9,000 plants for the district.

ජාත්‍යන්තර සිංහ සමාජයේ දිස්ත්‍රික් 306 B1 වයඹ කලාපයේ සිංහ සමාජ 14 හි සිංහ සාමාජිකයන් විසින් දිස්ත්‍රික්ක සිංහාධිපති අල්හාජ් රසීක් මහතා සහ සිංහ ආර්යා රිසානා මැතිණිය 2020.09.04 දින The Lake හෝටල් පරිශ්‍රයේදී පිළිගනු ලැබීය.
මීට සමගාමීව දිස්ත්‍රික් රුක් රෝපණ වැඩ වැඩසටහන සංකේතාත්මකව ආරම්භ කිරීම වෙනුවෙන් දිස්ත්‍රික් සිංහාධිපති සහ සිංහ ආර්යාව විසින් වී හේන සදාසරණ මෑණියන්ගේ දේවස්ථානයේදී ශ්‍රී ලංකා ජාතික වෘක්ෂය වන නා ගසක් සිටුවමින් ආරම්භ කරන ලදී.
දිස්ත්‍රික්කය සඳහා පැල 9000 පරිත්‍යාග කරමින් රුක් රෝපණ වැඩසටහන සඳහා කොච්චිකඩේ සිංහ සමාජය ආඩම්බරයෙන් අනුග්‍රහය දැක්වීය. මහවැව මාදම්පේ සිංහ සමාජයේ ගරු සිංහ එන් එස් වික්ටර් මහතා ගේ සහයෝගය සහ අනුග්‍රහයය සඳහා වූ විශේෂ ස්තුතිය පුදකර සිටිමු.

சர்வதேச சங்கத்தின் 306 பி 1 இன் வயம்ப வலயத்தின் 14 லயன்ஸ் கிளப் மாவட்ட ஆளுநர் அல் ஹஜ் ரசீக்கை 04.09.2020 அன்று மகாவேவாவில் வரவேற்றது. இந்நிகழ்ச்சியைக் கொண்டாடும் வகையில், மஹாவேவாவில் உள்ள எங்கள் லேடி ஆஃப் பெர்பெச்சுவல் இல்லத்தில் இலங்கை இரும்பு மரம் நடப்பட்டு மாவட்ட ஆளுநரால் மாவட்ட மரம் நடும் நிகழ்வு தொடங்கப்பட்டது. கொச்சிக்கடேயின் லயன்ஸ் கிளப் பெருமையுடன் மரம் நடுவதற்காக 9,000 செடிகளை மாவட்டத்திற்கு நன்கொடையாக வழங்கியது.