Lions Club of Mahabage PIP Mahendra Amarasuriya carried out the tree planting project

Lions Club of Kochchikade donated Rs.120,000/- worth of Insulin Cartridges to teaching hospital, Jaffn
September 26, 2020
Lions club of Wattala carried out the tree planting campaign
October 4, 2020
Lions Club of Mahabage PIP Mahendra Amarasuriya carried out the tree planting project under theme “Haritha Susumak Haritha Magak” at Kadana district Hospital with the presence of District Governor Al Haj Razeek and Lady Rizana. Lions club of Kochchikade provided the plants.
මහබාගේ පී.අයි.පී. මහේන්ද්ර අමරසූරිය සිංහ සමාජයේ “හරිත සුසුමක් හරිත මගක්” යන තේමාව යටතේ කදාන දිස්ත්රික් රෝහලේදී ගස් සිටුවීමේ ව්යාපෘතිය දිස්ත්රික් සිංහාඨිපති අල් හජ් රසීක් සහ රිසානා ආර්යාවගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී. කොච්චිකඩේ සිංහ සමාජය විසින් පැල ලබා දෙන ලදී.
லயன்ஸ் கிளப் ஆஃப் மஹாபகே பிஐபி மகேந்திர அமரசூரியா, கடனா மாவட்ட மருத்துவமனையில் “ஹரிதா சுசுமக் ஹரிதா மகக்” என்ற கருப்பொருளின் கீழ் மரம் நடும் திட்டத்தை மாவட்ட ஆளுநர் அல் ஹஜ் ரசீக் மற்றும் லேடி ரிசானா முன்னிலையில் மேற்கொண்டார். கொச்சிக்கடேயின் லயன்ஸ் கிளப் தாவரங்களை வழங்கியது.